විනිසුරු වරයෙක් ලෙස ලෝකය පුරාම බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ඇමෙරිකානු විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ, 2025 අගෝස්තු 20 වන දින වයස අවුරුදු 88 දී අග්න්‍යාශ පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොහු දෙන නඩු තීන්දු සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර බොහෝ දෙනෙකුට සමාව ලබාදීමට ඔහු කටයුතු කළේය. ව
වසර 40 කට ආසන්න කාලයක් ඔහු රෝඩ් අයිලන්ඩ් හි ප්‍රොවිඩන්ස් නාගරික අධිකරණයේ සේවය කළ අතර, ඔහුගේ ජනපි‍්‍රය හාස්‍යය, සංවේදනය සහ සැබවින්ම දයානුකම්පිත තීන්දු සමඟ හදවත් දිනා ගත්තේය.
