මොරොක්කෝ අගමැතිට කොවිඩ්
- 21 11 2022
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
මොරොක්කෝ අගමැති අසීස් අඛනෞච් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ලොවපුරා කොවිඩ්-19 වසංගතයේ පහළ යාමක් තිබුණත්, මේ වනවිට රටවල් රැසක තවමත් ආසාදිතයන් හමුවීම් සහ මරණ වාර්තා වෙමින් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
