ඇමෙරිකාව සිය භාරයට ගත් වෙනිසියුලානු ජනපති නිකලොස් මදුරෝ බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන ගොස් තිබේ. ඉහළ පෙළේ සිරකරුවන් රඳවා ගැනීම වෙනුවෙන් මෙම මධ්‍යස්ථානය භාවිත කරනු ලබයි.
මදුරෝ නිව්යෝර්ක් හි එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලනයේ කාර්යාල වෙත රැගෙන යාමට කටයුතු කළ අතර ඔහුට මත්ද්‍රව්‍ය සහ ආයුධ චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනු ලැබිය. මධුරෝ සහ ඔහුගේ බිරිඳට එරෙහිව නිව්යෝර්ක්හි විනිසුරුවරයෙකු ඉදිරියේ ඉදිරි දිනයක නඩු පැවරීමට නියමිතය.
