තුර්කියේ බස් රථ අනතුරකින් 7ක් මරුට
- 31 07 2023
- 16:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
තුර්කියේ බෑවුම් සහිත මාර්ගයක ගමන් කළ බස් රථයක් පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 7දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි, තුර්කියේ කාර්ස් නගරයේ සිට ගමන් කළ බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, එහි ගමන්ගත් තවත් මගීන් 22දෙදෙනෙකු අනතුරින් තුවාල ලබා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
