ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
දෙවන ලෝක යුද්ධයේදී චීනය විසින් ජපානය පරාජය කිරීමේ 80 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් චීනයේ බීජිං නුවර ජනපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දැවැන්ත හමුදා පෙළපාලියකදී චීනයේ නවීනතම අවි ආයුධ ප්‍රදර්ශනය කළේය. ලේසර් අවි, න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල සහ දිය යට ක්‍රියාත්මක විය හැකි විශාල ඩ්‍රෝන යානා මෙහිදී එළිදැක්වීය.
ජනාධිපති ෂී සමඟ රුසියාවේ ජනපති ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙකු මෙම පෙළපාළියට එක්වෙයි. රුසියා,චීන හා උතුරු කොරියා නායකයන් තිදෙනා ප්‍රසිද්ධියේ මුණගැසුණු පළමු අවස්ථාව මෙයයි
උත්සවයට පෙර කතා කරමින් ජනාධිපති ෂී ජින්පින් පැවසුවේ තම රට "නොනවතින" බවත් හිරිහැර කරන්නන්ට "කිසි විටෙකත් බිය ගැන්විය නොහැකි" බවත්ය
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd