ඔස්ට්‍රේලියාවේ ගල් අඟුරු සීමා කිරීම අගැමති ප්‍රතික්ෂේප කරයි
දේශගුණික විපර්යාස සහ මාරාන්තික ලැව්ගිනි අර්බුදයක් සම්බන්ධයෙන් තමා දැක්වූ ප්‍රතිචාරය විවේචනය කළද ජාතියේ ගල් අඟුරු කර්මාන්තයට නොසැලකිලිමත් කප්පාදුවක් නොකරන බව ඔස්ට්‍රේලියානු .
සැප්තැම්බර් මාසයේ සිට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් නිවාස සිය ගණනක් දැවී ගිය ලැව් ගින්නෙන් ඔස්ට්‍රේලියාව විනාශ වෙමින් පවතී.
පසුගිය සතියේ අර්බුදය උත්සන්න වන අවස්ථාවේදී අගමැති මොරිසන් හවායි වෙත පවුලේ නිවාඩුවක් ගත කිරීමට තීරණය කිරීම නිසා ජනතාව ඔහුට විරුද්ධව නැගී සිටි අතර, ඔහු නිවාඩුව අතරමග නවතා යළි දිවයිනට පැමිණියේය.
කෙසේ වෙතත්, නොසැලකිලිමත් හා රැකියා විනාශ කිරීමේ හා ආර්ථිකය බිඳ දැමීමේ ඉලක්කවල නියැලීමට බලාපොරොත්තු නොවන බව අගමැති මොරිසන් එරට ගුවන් විදුලි නාලිකාට පවසා තිබුණි.

-
Kumar Wednesday, 25 December 2019 08:30 AM
ඔය කියන්නේ ඔස්ට්රලිවෙන් ලාබෙට අරගෙන සින්ගපුරුව විදුලිබල මණ්ඩලයට වැඩි ගන්නට විකුණන ගල් අඟුරු ගැන වෙන්න ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
