www.ada.lk
2026 ජුනි මස 30 වන අඟහරුවාදා
ඉරාකයේ මොසුල් නගරය IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගෙන් සම්පූර්ණයෙන්ම පාහේ මුදාගැනීමේ සතුට ඉරාක අගමැති හයිදර් අල්-අබේදිගේ සහභාගීත්වයෙන් සැමරෙයි.
මේ වනවිට නගරයේ සම්පූර්ණ බලය රජයේ හමුදා සතු වුවත්, මේ වනවිටත් ඉතා කුඩා ස්ථාන දෙකක පමණ ත්රස්තයන් කොටුවී සිටින බව කියැවෙයි.
2014 වසරේ ජූනි මාසයේදී ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් මොසුල් නගරයේ බලය සියතට ගත් අතර, පසුව ඇමෙරිකානු ඒකාබද්ධ හමුදාවේ ගුවන් ප්රහාරක ශක්තිය සමග ඉරාක හමුදා නගරයේ බලය සියතට ගැනීමේ මෙහෙයුම පසුගිය වසරේ ඔක්තෝබර් 17 වැනිදා අරඹීය.
එදා මෙම නගරය සියතට ගත් ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් සිය සිහින රාජ්ය වූ ඉස්ලාම් රාජ්ය නිල වශයෙන් ප්රකාශයට පත්කිරීමද එහි නායක අල්-බග්දාදිගේ මූලිකත්වයෙන් සිදුකරනු ලැබීය.
popular news
කාන්තා ක්රිකට් ක්රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
රුක්මන් අසිත සමුගනියි
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd