2015 වසරේ රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ඩී.එන්.ඒ. පිළිසකර කිරීම වෙනුවෙන් පුද්ගලන් තිදෙනෙකු අතර බෙදීගොස් තිබේ.
ඒ අනුව, තෝමස් ලින්ඩාහල්, පෝල් මොඩ්රිච් සහ අසීස් සැන්කාර් වෙත රසායන විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග හිමිවී තිබේ.
හානි වූ ඩී.එන්.ඒ. යළි පිළිසකර කිරීමේ ක්‍රමවේදය අතිශය වැදගත් ක්‍රමවේදයක් බවත්, එය පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී අතිශය ප්‍රයෝජනවත් බවත් කියැවෙයි.