යුක්රේනයේ නැගෙනහිර කලාපයේ සිදුවූ ගැටුම්වලින් රුසියානු සොල්දාදුවන් 220ක් පමණ ජීවිතක්ෂයට පත්වූ බව රුසියානු විපක්ෂ ක්රියාකාරීන් සිදුකළ සමීක්ෂණයකින් හෙලිවී තිබේ.
බටහිර නිරත්නරයෙන් පවසා සිටියේ යුක්රේනයේ රුසියානු හිතවාදී සටන්කරුවන්ගේ සහායට රුසියානු හමුදා පැමිණ ඇති බවයි.
කෙසේ වෙතත්, යුක්රේන සටන් වෙනුවෙන් රුසියානු හමුදා යවන බවට බටහිර කරන චෝදනාව එරට තරයේ ප්රතික්ෂේප කරයි.