ඇමෙරිකානු යතුරුපැදි කල්ලි අතර ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ටෙක්සාස් හි වැකෝ දිස්ත්රික්කයේ යතුරුපැදි කල්ලි අතර ඇති වූ මෙම ගැටුම මුලින්ම පිහි, කඩු හා යතුරුපැදි චේන්වලින් ඇරඹී පසුව ගිනි අවි දක්වා දුරදිග ගොස් තිබේ.
ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පවසා ඇත්තේ මෙම වෙඩි තැබීම් සිදුවූ ස්ථානය යුධ කලාපයක් ආකාරයෙන් දිස් වූ බවයි.
මේ ආකාරයේ යතුරුපැදි කල්ලි මෙම ප්රදේශයේ බහුලව ගැවසෙන අතර, ඔවුන් බොහෝ විට මත්පැනින් මත්වී නිතර ගැටුම් ඇති කරගන්නා බවද කියැවෙයි.