දශක කිහිපයක් පැවති බෙදුම්වාදයට තිත තබමින් මියන්මාර රජය ආයුධ සන්නද්ධ කරැලිකාර කණ්ඩායම් 8ක් සමග සටන් විරාම ගිවිසුමකට අත්සන් තබා තිබේ.
මියන්මාර ජනාධිපති තෙයින් සෙයින් පවසන්නේ මෙම සටන් විරාම ගිවිසුම තායිලන්තයේ අනාගත සාම වැඩපිළිවෙළට පැහැදිලි මාර්ගයක් සකසනු ඇති බවයි.
කෙසේ වෙතත්, තවත් සටන් කණ්ඩායම් කිහිපයක් මෙම ගිවිසුමට අත්සන් තබා නොමැති බවද කියැවෙන අතර, මෙය වසර දෙකක කාලයක් පැවති සාකච්ඡාවලින් පසු එළැඹි ගිවිසුමක් බව කියැවෙයි.