සිරියාවේ ඓතිහාසික පැල්මයිරා නගරයේ ජීවත් වූ පුරාවස්තු පිළිබඳ දැනුම සහිත විද්‍යාර්ථියෙකු IS ඉස්ලාම් රාජ්යඅන්තවාදීන් විසින් ගෙල සිඳ ඝාතනය කර ඇත.
මෙසේ ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර එම පැල්මයිරා ඓතිහාසික භූමියේ එල්ලා තැබීමටද ඔවුන් කටයුතු කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඛලීඩ් අසාද් නම් 82 හැවිරිදි වියේ පසු වුණූ මොහු වසර 50 කට වැඩි කාලයක් මෙම පැල්මයිරා නගරයේ පුරාවස්තු භාර ප්‍රධානියා ලෙසද කටයුතු කළ පුද්ගලා බව පැවසෙයි.