www.ada.lk
2026 ඔක්තෝබර් මස 10 වන සෙනසුරාදා
පැරීසියට නුදුරු සෙන්ට්-ඩෙනිස් පළාතේ ප්‍රංශ ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී සැකකරුවන් තිදෙනෙකු මරා දැමුණු බව සී.එන්.එන්. පවසයි.
පසුගිය සිකුරාදා ප්‍රංශයේ සිදුවූ ප්‍රබල ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම් අතරතුර මෙම ත්‍රස්ත සැකකරුවන් මරා දැමීම සිදුකර තිබේ.
සිකුරාදා ප්‍රහාරයේ මහ මොළකරු සොයා මෙම මෙහෙයුම සිදුකළ බවද ප්‍රංශ ආරක්ෂක අංශ අවධාරණය කරයි.
මේ අතර, බී.බී.සී.ය වාර්තා කරන්නේ මරාගෙන මැරෙන බෝම්බකාරියක බෝම්බයක් පුපුරුවා ගනිමින් තවත් සැකකරුව්න දෙදෙනෙකු මරා දැමුණු බවයි.
මෙම මෙහෙයුමේදී වෙඩි තැබීම් මාලාවක් මෙන්ම පිපිරීම් කිහිපයක් ඇසුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.0
popular news
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd