දූෂණ චෝදනා ලැබූ වනවාටු දේශපාලඥයන් 14 දෙනෙක් වෙත සිර දඬුවම් නියම වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය ඔක්තෝබර් 09 වැනිදා පැසිෆික් දූපත් රාජ්‍යයක් වන වනවාටු හි ජනාධිපති බෝල්ඩ්වින් ලොන්ස්ඩේල් විදේශ සංචාරයක නිරතව සිටින අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරු අල්ලස් ලබාගැනීමේ සිදුවීමක් එකී චෝදනාවන්ට හේතු වී තිබේ.