හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනිට දාව ප්‍රකට නීතීඥ අමාල් ක්ලූනි නිවුන් දරුවන් ප්‍රසූත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ගැහුණු දරුවෙකු හා පිරිමි දරුවෙකු ලෙස උපත ලැබූ මෙම නිවුන් දරුවන් එල්ලා සහ ඇලෙක්සැන්ඩර් යනුවෙන් නම් කර තිබේ.
අද (06දා) උදෑසන මෙම දරු උපත සිදුව ඇති අතර, දරුවන් දෙදෙනාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.