කුල භේදයක් මූලික කරගෙන ගුජරාට් ප්‍රාන්තයේ සිදුවන මරාන්තික ගැටුම් වහාම නවතා දමන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ආයාචනා කර තිබේ.
මෙම ගැටම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ප්රචණ්ඩත්වය කිසිවෙකුට හොඳක් සිදු නොකරන බව ඉන්දීය අගමැතිවරයා අවධාරණය කරයි.