ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා 2008 වසරේදී බලයට පත්වන විට ඔහුගේ දිවුරුම්දීම අභියස කුඩා දියණියන් දෙදෙනෙක් වූහ. ඒ සාෂා සහ මාලියාය.
අද 2016 වසර උදාවී තිබෙන්නේ, ඔබාමා ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයද අවසන් වන බව පසක් කරමිනි.
මේ ගෙවී ගිය වසර 08ක කාලය තුළ ඇමෙරිකානු ජනපති දියණියන් දෙදෙනාගේ වෙනසට මේ ඡායාරූපවලින් කිවහැකි දේ, වචනවලට වඩා බලවත් බව ඔබට හැඟෙනු ඇත.