සියෙරා ලියෝන් රාජ්‍යයෙන් ඉබෝලා වසංගතය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ අරමුණින් දින තුනක අඛණ්ඩ මෙහෙයුමක් දියත් කිරීමට සැරසෙයි.
ඒ අනුව, සියලු රට වැසියන්ට අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවෙස්වලින් බැහැරට යාම දින තුනකට තහනම් කරමින් මෙම මෙහෙයුම දියත් කිරීමට සැරසෙයි.
එහිදී, මුස්ලිම් ජාතිකයන්ට පමණක් සිකුරාදා දිනයේදී පැය දෙකක කාලයක් හා ක්‍රිස්තියානි බැතිමතුන්ට ඉරිදා දිනයේදීද පැය පහක කාලයක් පමණක් නිදහස් කර තිබේ.
ඒ අනුව, ස්වෙච්ඡා සේවකයන් ගෙයින් ගෙට ගොස් රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් හඳුනාගැනීමට සූදානම් වෙයි.