මීට වසර 50කට පමණ පෙර බිඳ වැටුණු ඉන්දු - බංග්ලාදේශ මගී දුම්රිය සේවය යළි ආරම්භ කිරීම පසුගියදා උත්සවශ්රීයෙන් සිදුව තිබේ.
බංග්ලාදේශය මීට වසර 50කට පමණ පෙර බංග්ලාදේශයේම කොටසක් ලෙස පැවතීම එදා එම දුම්රිය සේවය නවතා දැමීමට හේතු විය.
ඉන්දියාවේ කොල්කටා සහ බංග්ලාදේශයේ කුල්නා යන නගර අතර ධාවනය වන මිත්රත්ව මගී දුම්රිය පසුගියදා එහි සමාරම්භක ගමන්වාරය බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ ඉන්දීය සංචාරය අතරතුර සිදුවීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, මීට පෙර එනම් 2008 වසරේදී මෙම නගර දෙක යා කරමින් මිත්රත්ව චාරිකා දුම්රිය සේවයක් ආරම්භ වී තිබුණි.