ඉන්දියාවේ දැවැන්තම ආයතනික වංචාවට වැරදිකරුවන් කරමින් ඉන්දියාවේ ප්‍රමුඛතම පරිගණක මෘදුකාංග සමාගමක් වන සත්‍යම් කම්පියුටර්ස් හිටපු ප්‍රධානියා ඇතුළු තවත් පුද්ගලයන් නවදෙනෙකු එරටඅධිකරණය විසින් වැරදිකරුවන් කර තිබේ.
සත්‍යම් පරිගණක මෘදුකාංග සමාගමේ ආදිකර්තෘවරයා ලෙස සැලකෙන බී. රාමලිංග රාජු කුමන්ත්‍රණය, වංචාව, ව්‍යාජ ලිපිලේඛන සැකසීම යන චෝදනා ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත්, ඔහුට ඇ.ඩො.ලක්ෂ 8ක දඩයක්ද නියම කර තිබේ.