දකුණු චීන මුහුදේ ඉදිකෙරෙන චීන ප්‍රදීපාගාර දෙකෙහි වැඩ අවසන් වෙමින් පවතින බව පැවසෙයි.
මෙම මුහුදේ චීන ප්‍රදීපාගාර ඉදිකිරීම වෙනුවෙන් ඇමෙරිකාව මෙන්ම පිලිපීනයේද විරෝධයක් පැවතියත්, චීනය සිය ඉදිකිරීම් නොනවත්වා සිදුකර තිබේ.
යාත්‍රණය කිරීමේ නිදහස හමුවේ වුවත්. තම මුහුදු සීමා අනවසර ලෙස උල්ලංඝනය කිරීමට අවසර ලබා නොදෙන බව පවසන චීනය ඇමෙරිකාවෙන් හා පිලිපීනයෙන් එල්ල වන විරෝධතා නොසලකා හැර තිබේ.