BRICS සාමාජිකත්වය සඳහා බංග්ලාදේශය අයදුම් කරයි
- 20 06 2023
- 18:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
BRICS ආර්ථික සහයෝගීතා සන්ධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා බංග්ලාදේශය අයදුම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, දකුණු ආසියානු රාජ්ය මෙම සන්ධානයේ සාමාජිකත්වය සඳහා නිල අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර, දැනට චීනය, රුසියාව, බ්රසීලය, ඉන්දියාව සහ දකුණු අප්රිකාව යන රටවල් එහි සාමාජිකත්වය දරයි.
ඒ අනුව, බංග්ලාදේශයේ මෙම අයදුම්පත පිළිබඳ ඉල්ලීම එලැඹෙන අගෝස්තු මාසයේ දකුණු අප්රිකාවේදී පැවැත්වෙන සාමාජික කණ්ඩායම් සමුළුවේදී සලකා බලනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
