saravita-anim2

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

International - timelapse 8315 hours ago

LATEST

වසංගත සූදානමේ පළමු වැනි ජාත්‍යන්තර දිනයක් - WHO

calendar_today 2020 දෙසැ 28 - 07:25 remove_red_eye - 343  

’’ඉතිහාසය අපට පවසන්නේ මෙය අවසාන වසංගතය නොවන බවයි. වසංගත යනු ජීවිතයේ සත්‍යයක්’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් පැවසීය.

එක්සත් ජනපදය දැන් ලෝකයේ කොවිඩ්-19 ආසාදනවලින් 23.60%ක් හෝ මරණවලින් 18.87%ක් වාර්තා කරයි.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහි සායනික පරීක්ෂණවලදී 91.25%ක ඵලදායී වූ චීනයේ සිනෝවැක් බයෝටෙක් සමාගම නිපදවූ කොරෝනාවැක් එන්නතෙහි පළමු කාණ්ඩය තුර්කිය වෙත ලැබීමට නියමිතයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 80,725,000ක සීමාවේ ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

2021 ජනවාරි 7 වැනි දින සිට ප්‍රදාන සඳහා ඉල්ලුම් කළ හැකි බව ඇය සිය වෙබ් අඩවියේ අඟහරුවාදා නිවේදනය කළ අතර, ජනවාරි අගදී තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකු සඳහා ප්‍රතිපාදන යවන බව ජනප්‍රිය ගායිකා බියොන්සේ කියයි.

Read More

චීනයේ නවීකරණයට 2021 විශේෂ වැදගත්කමක් ඇති වසරක් බව චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකයේ 13 වැනි ජාතික මහජන සම්මේලනයේදී නීති සම්පාදකයන්ගේ අවධානයට යොමු කෙරෙයි.

Read More

මැඩ්රිඩ් ප්‍රාදේශීය රජයට අනුව, මෙම නව කොවිඩ්-19 ප්‍රභේදය ඉස්මතු වූ එක්සත් රාජධානියේ සිට මෑතකදී ස්පාඤ්ඤය වෙත පැමිණි පුද්ගලයින් මෙම සිද්ධීන් හතරටම සම්බන්ධ වී ඇත.

Read More

එක්සත් රාජධානියේ හඳුනාගෙන ඇති නව වෛරස ප්‍රභේදයට සමාන ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවේදී සොයාගෙන ඇති අතර, විද්‍යාඥයන් පවසන්නේ එය වෙරළබඩ ප්‍රදේශවල වේගයෙන් ව්‍යාප්ත වන බවය.

Read More

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වූ මෙම නව ප්‍රභේදය සඳහා පරීක්‍ෂා කර ඇති පුද්ගලයා එක්සත් රාජධානියේ සිට නත්තල් සමයේදී ස්වීඩනයට ගොස් ඇති අතර, එහිදී නව ප්‍රභේදය ඔහුගේ ශරීරයේ පැවතී ඇති බව හඳුනාගෙන තිබේ.

Read More

මෑතකදී එක්සත් රාජධානියේ සිට ආපසු පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් කොවිඩ්-19 නව ප්‍රභේදයේ සිද්ධියක් සෙනසුරාදා තහවුරු වීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව අද (27දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කර තිබුණේ, 331,740ක් ලෙසිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,756,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

’’ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙකුට, මේ වසරේ කාලය දුකක් දැනෙන්නට ඇති’’ රැජින නත්තල් පණිවුඩයේදී පැවසීය. ’’සමහරු තම ආදරණීයයන් අහිමි වීම ගැන වැළපෙනවා. තවත් සමහරු තම මිතුරන් සහ පවුලේ සාමාජිකයන් ආරක්ෂාව සඳහා දුරස්ථව සිටිනවා.’’

Read More

මෙහි අලුත්ම තත්ත්වය ලෙස බ්‍රසීල නායකයා පසුගිය සතියේ ෆයිසර් එන්නතින් ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන ප්‍රසිද්ධියේ සැකය වපුරා ඇති අතර, එය බ්‍රසීලයේ රජයට ගැති මාධ්‍යවල ප්‍රධාන සිරස්තල බවට පත්ව තිබේ.

Read More

පල්ලියක්, බෙහෙත් ශාලාවක් සහ නිවාස කිහිපයක් ගිනිබත් කර ඇති බොකෝ හරාම් ජිහාඩ් ඉස්ලාමීය ත්‍රස්තයන්, පෙමී ගම්මානයට පහර දී, හත් දෙනෙකු ඝාතනය කර, දේවගැතිවරයෙකු ඇතුළු තවත් හත් දෙනෙකු පැහැරගෙන ගොස් ඇත.

Read More

වෛරසයේ මෙම නව ප්‍රභේදය වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වනු ඇතැයි දැනට හඳුනාගෙන ඇති අතර, මෙම නව ප්‍රභේදය ජපානයේදී හඳුනාගත් පළමු අවස්ථාව මෙය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙම ආසාදිත පුද්ගලයා දෙසැම්බර් 19 වැනි දින ලන්ඩනයේ සිට පැමිණි අතර, දෙසැම්බර් 21 වැනි දින රෝහලේදී පරීක්ෂාවට ලක්කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 800ක සීමාවට පැමිණ ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

මේ තත්ත්වයත් සමග එරට එන්නත් කිරීමේ ව්‍යාපාරය ඉරිදා ආරම්භ වීමට නියමිතය. ඒ අනුව ප්‍රංශයේ සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබාදෙන බව රජය පවසයි.

Read More

අද දිනයේ සිට පසුගිය දින 21 තුළ චීනයෙන් පිටත ස්ථානවලට ගිය අමුත්තන් දින 14 ක් සඳහා නිරෝධායනය කරනු ලබන අතර, නම් කරන ලද හෝටල්වල මෙම නිරෝධායනය සිදුවන බව කියයි.

Read More

එරට වැඩිහිටියන් වෙත යාමට පෙර සෞඛ්‍ය සේවකයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ රජයේ උපාය මාර්ගයේ කොටසක් වන අතර, වසංගතය හමුවේ සෞඛ්‍ය සේවකයන් වඩාත් අවදානමට ලක්ව ඇතැයි මෙක්සිකෝ රජය තේරුම් ගෙන ඇත.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කොරෝනා වයිරසයේ කිසිදු රෝග ලක්ෂණයක් තවදුරටත් පෙන්නුම් කර නොමැති නිසා නිරෝධායනයෙන් නිදහස් කර ඇති බව ජනාධිපති මන්දිරය නිවේදනය කරයි.

Read More

නිවසේ සිට ටෙලිහෙල්ත් ක්‍රමයට සේවය කරන ඇතැම් සේවකයන් එන්නත ලබාගෙන තිබුණත්, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට එන්නත ආරම්භක මාත්‍රාවලට හිමිකම් කීමට නොහැකි වී ඇති බව ද ගාඩියන් පුවත්පත හෙළි කරයි.

Read More

තුර්කියේදී චීනයේ සිනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත සම්බන්ධයෙන් මෙවැනි ඇගයීමක් ලැබෙන්නේ, බ්‍රසීලයේ අත්හදා බැලීම් අධීක්ෂණය කරන බුටැන්ටන් ආයතනය පසුගිය බදාදා එය ඵලදායී බවටත්, පරීක්ෂාවට ලක් කෙරෙන සියලු දෙනාම ආරක්ෂිත බවටත් ප්‍රකාශ කිරීමෙන් පසුවය.

Read More

ට්විටර් පණිවුඩයක් යොමුකරමින් අගමැතිනිය කියා තිබුණේ, යුරෝපයේ එන්නත ලබාදුන් මුල්ම අගමැතිවරයා වීමට ලැබීම තමාට ගෞරවයක් බවයි. ඒ වගේම මේ එන්නත රට තුළ ලබාදීම ඇරඹීම මෙම සටනේ විශාල පියවරක් බවද ඇය කීවාය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,740,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

වෙනදා මෙන් නිදහසේ නත්තල් සැමරුම් පැවැත්වීමට නොහැකි වුවත්, නත්තල් සැරසිලි වෙනදා තරම් නොතිබුණත්, රාජ්‍යයන් රැසක වීදි නත්තල් සැරසිලිවලින් අලංකාර වී ඇති ආකාරය විදෙස් වාර්තාවල දැකිය හැකි විය.

Read More

අහිතකර අන්තර්ගතයන් ඉවත් කිරීමේ දැන්වීමට අනුකූල නොවීම හේතුවෙන් අදාළ සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් 419,000 සහ පුද්ගලයන්ට ඇමෙරිකානු ඩොලර් 84,000ක් දක්වා දඩ නියම කළ හැකි බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

Read More

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් නිවේදනය කළේ එරට තුළ පැතිර යන කොවිඩ්-19 වෛරසයේ තවත් නවතම ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන බවයි.

Read More

වෙනිසියුලාවේ චීන තානාපති ලී බාරොන්ග් පැවසුවේ මෙම භාණ්ඩ තොගයට වේගවත් කොවිඩ්-19 පරීක්ෂණ සිදුකළ හැකි ඇන්ටිජෙන් කට්ටල, ඔක්සිජන් ලබාදීමේ උපකරණ ඇතුළු වෛද්‍ය උපකරණ අඩංගු බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.