ලෝකයේ ඉහළම ආර්ථික වර්ධනයක් වාර්තා කරන රටක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවුවත් එරට ආර්ථිකයද කාල බෝම්බයක ස්වරූපයක් ගෙන ඇති බවට විශ්වාසය පළ කෙරේ.
ඉරාන සහ ඇෆ්ගනිස්තාන දේශසීමා ආසන්නයේ සිදුවූ ගැටුම්වලින් ඉරාන දේශසීමා ආරක්ෂකයන් දෙදෙනෙකු සහ තලේබාන් සටන්කාමියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් පළාතට රික්ටර් පරිමාණ 5.2ක භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreරොක් ඇන්ඩ් රෝල් රැජින යන විරුධාවලිය ලබා සිටි ටීනා ටර්නර් අවුරුදු 83ක් ආයු වලඳා සිය ජීවිතයට සමුදුන් පුවත ඇගේ පවුලේ ඥාතීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read Moreමෙම ඝාතනය සලවීමෙන් පසු සැකකරු සොයා පොලීසිය පැමිණෙන විට ඔහු දඩයම් රයිෆලයක් යොදාගෙන පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreනුරි අභ්‍යවකාශ රොකට්ටුව යානය දියත් කිරීම සාර්ථක වූ බව දකුණු කොරියාවේ විද්‍යා ඇමති උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය තුළ ටික්ටොක් තහනමට ලක්කිරීම ව්‍යවස්ථා විරෝධී බව ටික්ටොක් ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සී චිව් පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත සුපිරි තරුවක පිළිගැනීමක් ලබාදීමට එරට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කටයුතු කර තිබේ.
Read More’මැකාඕ සයන්ස් 1’ අභ්‍යවකාශ ගවේෂණ චන්ද්‍රිකාව සාර්ථකව කක්ක්ෂගත කිරීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං විසින් මැකාඕ විද්‍යා තා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබාශිංසන එක්කර තිබේ.
Read Moreදකුණු කොරියාව විසින් නිපදවූ නූරි අභ්‍යවකාශ රොකට්ටුව තාක්ෂණික දෝෂයකට ලක්වීම නිසා එහි දියත් කිරීම් අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබේ.
Read Moreග්‍රීසියේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් භාරකාර අගමැතිවරයෙකු පත්කිරීමට එරට ජනාධිපති කැටෙරිනා සැකෙල්ලාර්පොවුලෝ කටයුතු කර තිබේ.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් සිය පෙම්වතිය වූ ලෝරන් සැන්චේස් සමග විවාහ ගිවිසගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreජකර්තා-බන්ඩුන්ග් අධිවේගී දුම්රියේ සමාරම්භය සහ පරීක්ෂණ ධාවනය පසුගියදා සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඋතුරුදිග රීසා පළාතේ සිට සිදුකර ඇති ටයිෆන් මිසයිලය එරට යුද ශක්තිය ප්‍රදර්ශනය කරන අවස්ථාවක් බව කියයි.
Read Moreඉතාලියේ උතුරුදිග එමීලියා-රොමග්නා ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටී.
Read Moreඉරානයේ කර්මාන්ත නගරයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 9දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreජපන් භාෂාවෙන් බ්යකූයා ලෙස සැලකෙන මෙම අධිශීත කළ ආහාරය, ජපන් යෙන් 880,000ක් හෙවත් ඇ.ඩො.6,380ක් පමණ මිල වන බව කියයි.
Read Moreඇමෙරිකාවේ නිෂ්පාදිත F16 ප්‍රහාරක ජෙට් යානා යුක්රේනය වෙත ලබාදීමේදී එරට ගුවන් නියමුවන් මෙම යානා සඳහා පුහුණු කිරීමටද ජෝ බයිඩන් තීරණය කර තිබේ.
Read Moreබුර්කිනා ෆාසෝ රාජ්‍යයේ සිදුවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය වැඩි පිරිස ගොපල්ලන් බව සඳහන් වේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයේ පෙර නොවූවිරූ දෙදරීමක් පෙන්නුම් කර ඇති අතර, රාජ්‍ය ණය ගෙවීමේදී රිපබ්ලිකන්වරුන්ගේ සහයෝගය නොලැබීමද ඊට හේතු වී තිබේ.
Read Moreපාසල් නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 20දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ගයානා රාජ්‍යයෙන් වාර්තා වෙයි.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreතායිලන්ත මහ මැතිවරණයෙන් එරට විරුද්ධ පක්ෂ දැවැන්ත ජයග්‍රහණයක් ලබා ඇති අතර, 2014 සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව හමුදාවේ පිටුබලය ලැබූ වත්මන් පාලක පක්ෂයට දැවැන්ත පරාජයක් හිමිව තිබේ.
Read Moreරුසියාව කිසිවිටෙකත් යුක්රේනයේදී යුද ජයග්‍රහණයක් නොලබන බව අවධාරණය කළ ප්‍රංශ නායකයා, යුරෝපා ආරක්ෂක කඳවුර යුක්රේනය වෙත සම්පූර්ණ ආරක්ෂාව සපයන බවද අවධාරණය කළේය.
Read Moreබ්‍රිතාන්‍ය රජය යුක්රේනය වෙත කිලෝමීටර් 200ක දුරක් ගමන් කළ හැකි ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.
Read Moreතමන් ඇතුළු තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන් පාකිස්තානයේ හමුදා ප්‍රධානියාට දෝෂාරෝපණය කරයි.
Read More