හරිතාගාර වායූන් ගැන අධිකරණ නියෝගයක්
- 24 06 2015
- 19:46
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
2020 දී නෙදර්ලන්තය තුළ හරිතාගාර වායු විමෝචනය 25% කින් අඩුකළ යුතු බවට එරට අධිකරණයක් විසින් නෙදර්ලන්ත රජයට නියෝග කර තිබේ.
මෙම නඩු තීන්දුවත් සමග, පරිසරවේදීන් එය ලෝකයේ අනෙකුත් රටවලටද ආදර්ශයක් ලෙස ගැනීමේ වටිනාකම පෙන්වාදී ඇත.
කාලගුණික විපර්යාසවලින් තම රටේ වැසියන් ආරක්ෂා කිරීමේ වගකීම රටක රජයක් සතුවන බව අදාළ නඩු විභාගයේදී විවාදයට බඳුන් වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
