සෝමාලියාවේ කඳවුරකට අල්-ෂබාබ් ත්රස්ත ප්රහාරයක්
- 1 09 2015
- 22:24
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
දකුණුදිග සෝමාලියාවේ ක්රියාත්මක අප්රිකානු සංගම් හමුදා කඳවුරක බලය අත්පත් කරගැනීමට අල්-ෂබාබ් ඉස්ලාමීය ත්රස්තවාදීන් කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ත්රස්තවාදීන් පවසන්නේ මෙම කඳවුර අත්පත්කර ගැනීමේදී සෙබලු 70ක් පමණ ජීවිතක්ෂයට පත්වූ බවයි.
කෙසේ වෙතත්, අප්රිකානු සංගම් හමුදාව පවසන්නේ තමන් තවදුරටත් කඳවුර ආරක්ෂා කරගෙන සිටින බවයි.
අල්කයිඩා සංවිධානය හා සම්බන්ධ අල්-ෂබාබ් ඉස්ලාමීය ත්රස්තවාදීන් සෝමාලියාවේ බලය අල්ලා ගැනීම සඳහා සටන් වදිමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
