සිරියාවේ අවතැන් වූවන් වෙනුවෙන් බිලියන ගණනින් ආධාර
- 4 02 2016
- 20:27
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
සිරියානු සිවිල් යුද්ධය හෙතුවෙන් අවතැන්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා පැවැත්වෙන ආධාර සමුළුවේ පළමු වැනි දිනයේදීම බිලියන ගණනක ආධාර ලැබී තිබේ.
එහිදී, ජර්මනිය ඇ.ඩො.බිලියන 2.6ක්, බ්‍රිතාන්‍ය ඇ.ඩො.බිලියන 1.7ක්, ඇමෙරිකාව ඇ.ඩො.මිලියන 925ක් වශයෙන් ආධාර ලබාදී තිබේ.
ඒ අනුව, මෙම ගෝලිය ආධාර සමුළුවේදී අවතැන් ජනතාව වෙනුවෙන් ඇ.ඩො.බිලියන 9ක ආධාර එක්රැස් කිරීමට බලාපොරොත්තු වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
