සිරියානු ප්රහාරක යානා අනතුරින් 27ක් මරුට
- 3 08 2015
- 23:35
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
සිරියාවේ උතුරුදිග නගරයක් වූ අරිහා හිදී එරට ගුවන් හමුදා යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්රහාරයක යානය හමුදා ප්රහාරයක යෙදී සිටියදී මෙම අනතුර සිදුව ඇති බව කියැවෙයි.
මෙම නගරය පසුගිය මැයි මාසයේදී ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන්ගේ අතට පත්වන තුර සිරියානු රජය සතුව ඉඩ්ලිබ් හි පැවති ප්රබලතම නගරය ලෙස සැලකුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
