සැහැල්ලු යානයක් කඩා වැටී ජීවිත හානි තුනක්
- 26 07 2015
- 21:05
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ජපානයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ටෝකියෝවේ කොෆූ ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී සුළු මොහොතකට පසුව ආසන පහකින් යුතු මෙම සැහැල්ලු ගුවන් යානය කඩා වැටී ඇත.
ගුවන් යානය කඩා වැටීමෙන් පසු ඇති වූ ගින්නෙන් නිවාස තුනකට හා මෝටර් රථ දෙකකට හානි සිදුව තිබේ.
මෙම අනතුරින් යානයේ ගමන්ගත පුද්ගලයන් දෙදෙනා සහ එක් නිවැසියෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
