මියගිය පවුලේ සුරතලා රැට්-කොප්ටරයෙන් එයි
- 12 09 2014
- 11:55
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
පවුලේ සුරතල් සතෙකු මිය ගියපසු සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට දරාගත නොහැකි වියෝවක් ඇතිවන බව පැවසිය යුතු නොවේ.
ඒ ආකාරයෙන්ම, තම සුරතල් මීයා මරණයට පත්වීම නිසා දුකට පත් 13 හැවිරිදි නෙදර්ලන්ත ජාතික දරුවකුගේ දුක තුනී කර, ඔහුට තම සුරතල් සමග නැවතත් සෙල්ලම් කිරීමට අවස්ථාවක් ලබාදී ඇති පුවතක් වාර්තා වෙයි.
ඒ අනුව, මියගිය මීයාගේ සිරුර තුළට පුළුන් පුරවා එය සංරක්ෂණය කොට පියාසර කරන හෙලිකොප්ටරයක් නිර්මාණය කර එය රැට්-කොප්ටරය ලෙස නම් කර තිබේ.
දරුවාගේ දුක තුනී කිරීමේ අභිලාෂයෙන් මෙම විශේෂ හෙලිකොප්ටරය නිර්මාණය කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික පර්යේෂකයන් දෙදෙනෙකු විසිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
