ප්‍රකට ගණිතඥයෙකු ජීවිතක්ෂයට පත්වේ
- 24 05 2015
- 23:03
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ බියුටිෆුල් මයින්ඩ් චිත්‍රපටයට පෙළඹවීම ඇති කළ ඇමෙරිකාවේ ප්‍රකට ගණිතඥයෙකු වූ ජෝන් නෑෂ් මෝටර් රථ අනතුරිකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකාවේ නිව් ජර්සි හිදී සිදු වූ මෙම අනතුරින් 86 හැවිරිදි නෑෂ් සහ ඔහුගේ බිරිඳ වූ 82 හැවිරිදි ඇලීසා ජීවිතක්ෂයට පත්ව තිබේ.
1994 වසරේදී ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානයෙන් පවා ඔහු පිදුම් ලබා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
