ටියුනීසියාව යළි ප්රජාතන්ත්රවාදයට අත වනයි - ජනපතිවරණය පැවැත්වේ
- 21 12 2014
- 21:29
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ටියුනීසියාව යළි ප්රජාතන්ත්රවාදය වෙත පියවර එසවීමක් ලෙස එරට ප්‍රථම වරට නිදහස් මැතිවරණයකින් ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙමින් තිබේ.
මැතිවරණයේ ප්‍රථම වටයෙන් 39% ක ප්‍රතිශතයක් සහිතව බේජි සයීඩ් එසේබි ඉදිරියෙන් සිටින්නේ අන්තර්වාර නායක මොන්සෙෆ් මර්සොවුකිට අභියෝගයක් ලෙසිනි.
ආරබි වසන්තය ලෙස මැදපෙරදිග සිදුවූ දැවැන්ත දේශපාලන නැගිටීමේ පෙරමුණ ගත් රට ලෙස ටියුනීසියාව සැලකෙන අතර, ඒ නැගිටීම ඉතා වේගයෙන් කලාපය පුරාම පැතිර ගියේය.
88 වැනි වියෙහි පසුවන එසෙබි ධනයෙන් ආඪ්‍ය අයෙකු ලෙස සැලකෙන අතර, වඩාත් අත්දැකීම් බහුල දේශපාලඥයෙකු ලෙසද සැලකෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
