ක්රිස්තු ප්රතිමාව අලුත්වැඩියා කරයි
- 22 01 2014
- 17:08
- {{hitsCtrl.values.hits}} views
- හසිත විතානගේ
බ්රසීලයේ රියෝ දි ජැනයිරෝ නුවර පිහිටි ක්රිස්ති ප්රතිමාවට පසුගියදා එල්ලවූ අකුණු පහරින් එහි ඇඟිලිවලට සහ හිසට සිදුවූ හානිය සම්බන්ධ අලුත්වැඩියා කටයුතු ඇරඹූ බව බ්රසීලයෙන් වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
