ඉතිහාසයේ මහා නිධානය පොළොවෙන් මතුවෙයි
- 26 02 2014
- 20:04
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
සඟවා තිබූ ඇ.ඩො.මිලියන 10ක් වටිනා පැරණි කාසි තොගයක් ඇමෙරිකාවේ කැලිෆෝනියාහි පදිංචි අඹුසැමි යුවළකට හමුවී ඇති අතර, මෙය ඇමෙරිකානු ඉතිහාසයේ සොයා ගැනුණු විශලතම නිධානය බවද කියැවෙයි.
1849-1894 කාල සීමාවට අයත් කාසි 1,427 ක් ලෝහ ටින් තුළ බහා තිබී ඇති අතර, ඒවා කිසිම අවස්ථාවක සංසරණය නොවූ කාසි බවට විශ්වාසය පළ කෙරෙයි.
මෙම යුවළට අයත් ඉඩමක ගසක් යට වළදමා තිබියදී මෙම මහා ධන නිධානය ඔවුන්ට හමුවී ඇති බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
