ඇමෙරිකානු ප්රහාරක ගුවන්යානා තොරතුරැ සොරාගෙන
- 22 01 2014
- 17:00
- {{hitsCtrl.values.hits}} views
- හසිත විතානගේ
ඇමෙරිකානු ප්රහාරක ගුවන්යානා සම්බන්ධ තොරතුරු සොරාගෙන ඒවා ඉරානයට ලබාදුන් බවට මොසාෆ්ෆාර් ඛාසී නම් ඉරාන සහ ඇමෙරිකා ද්විත්ව පුරවැසිභාවයක් සහිත පුද්ගලයෙකුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
