ඇමෙරිකානු නව ජනපති නව පත්වීම් දෙකක් කරයි
- 14 11 2016
- 17:40
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ඇමෙරිකාවේ තේරීපත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස රිපබ්ලිකන් පක්ෂ ජාතික කමිටුවේ සභාපති රෙයින්ස් ප්රිබස් සහ ප්‍රධාන උපදේශක ලෙස ස්ටෙෆන් බැනන් පත්කර තිබේ.
ඒ අනුව ප්රීබස් ධවල මන්දිරය තුළ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස මෙන්ම, කොංග්‍රසය හා රජය ඒකාබද්ධ කරන පුද්ගලයා ලෙසද කටයුතු කරනු ඇත.
බ්රිට්බාර්ට් නිවුස් නෙට්වර්ක් හි ස්ටෙෆන් බෙනන් මෙම පත්වීමත් සමග එම ආයතනයේ විධායක සභාපතීත්වයෙන් ඉවත්ව ඇති අතර, ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
