අලුත් ජෙම්ස් බොන්ඩ්
- 23 05 2015
- 23:56
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ජෙම්ස් බොන්ඩ් චිත්රපටය නැරඹූවෙකුට පිස්තෝලයක් අතදරා සූදානම් ශරීරයෙන් සිටින බොන්ඩ් කිසිසේත්ම අමතක නොවන බව සැබෑය.
කෙසේ වෙතත්, මෙහි ඒ චිත්රපට ජවනිකාවට පෙනී සිටින්නේ ජෙම්සු බොන්ඩ් කෙනෙකු නොවුණත්, ලෝක පොලිස්කාරයා භූමිකාව රඟදක්වන ඇමෙරිකාවේ නායකයා, හෙවත් ජනාධිපති බරැක් ඔබාමා ය.
පසුගියදා කනෙක්ටිකට් ප්රාන්තයේ පැවති ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකායේ උපාධි ප්රදානෝත්සවයකට සහභාගි වූ ඔබාමාට උපාධි අපේක්ෂකයෙකු වූ රොබට් මැක්නෙල් විසින් බොන්ඩ් චරිතය නිරූපනයට මෙසේ ආරාධනා කළේය.
ඒ ආරාධනය සතුටින් පිළිගත් ඔබාමා අපේ කාලේ බොන්ඩ් මෙසේ රඟ දැක්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
