නේපාලයේ දූෂණ විරෝධී රැළිවලට එක්වූ ක්රියාකාරීන් 19 ක් ඝාතනය වීමත් සමග උත්සන්න වූ නොසන්සුන්තාව
හේතුවෙන් නේපාල අග්රාමාත්ය ශර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.
ඊයේ දිනයේදි විරෝධතාකරුවන් නේපාලයේ කත්මන්ඩු අගනුවර පවතින නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට
ගිල තැබීමට කටයුතු කරනු ලැබිය. එසේම රජයේ කාර්යාලය මෙන්ම දේශපාලන නායකයන්ගේ ගෙවල්වලටද
ඔවුන් ගිනි තැබීමට කටයුතු කරනු ලැබීය. අඟහරුවා දින මරණ තුනක් වාර්තා විය.
විරෝධතාකරුවන් විසින් බන්ධනාගාර දෙකක් බිඳ දැමීම හේතුවෙන් එහි රඳවා සිටි රැඳවියන් 900ක් පමණ පැනගොස්
තිබෙප්.
