ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා
මධ්‍යම සෝමාලියාවේ හීරාන් ප්‍රදේශයේ මහස් දිස්ත්‍රික්කයේ මෝටර් රථ දෙකක පිපිරීම් දෙකක් වාර්තා වී තිබේ.
මෙම පිපිරීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 9දෙනෙකු මිය ගිය බව සාක්ෂිකරුවන් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
popular news
ඉන්දියාව අසරණ කරමින් පළමු ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට
බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවම
වන අලින්ගෙන් වගා ආරක්ෂාවට මී මැසි වැටක්
කාසියේ වාසිය පාකිස්තානය - ශ්‍රී ලංකා නායකත්වයේ වෙනසක්
එම්.අයි.17 හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු පියාසර ඉංජිනේරුවරිය පූර්ණිමා අනුරංගි
දඩ මස් සමග අනුරපුර පූජා නගරයේ දේවාලයක කපුවෙක් අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd