යුක්රේන යුද්ධය නිමා කිරීමේ තවත් එක් පියවරක් වශයෙන් යුක්රේන ජනපති වි. සෙලෙන්ස්කි හා ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්රම්ප් අතර හමුවක් සඳුදා වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
නායකයන් දෙදෙනා අතර පැවැති දුරකතන සංවාදයකින් අනතුරුව මෙම දින නියම කර තිබේ. ඇමෙරිකානු ජනපති හා රුසියානු ජනපති පුටින් අතර පැවැති හමුවකින් අනතුරුව මෙසේ ට්රම්ප් හා සෙලෙන්ස්කි අතර හමුව පැවැත්වෙයි.