සීනොෆාම් එන්නත තොගය කොංගෝ ජනරජයට ලැබේ
- 11 03 2021
- 06:26
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොංගෝ ජනරජය වෙත චීනයෙන් පරිත්‍යාග කරන ලද කොරෝනා මර්දන එන්නත මාත්‍රා 100,000ක තොගයක් ඊයේ (10දා) පැමිණ තිබේ.
මෙසේ පරිත්‍යාග කරන ලද එන්නත් කොවිඩ්-19 සමග සටන් කිරීමට චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සිටින බව සනාථ කරන්නක් යැයි කොංගෝ ජනරජයේ චීන තානාපතිවරයා පවසා සිටියේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
