සීතලෙන් බැටකන සෞදියේ කාලගුණය තවත් දරුණු වෙයි
- 28 12 2022
- 18:01
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
වායුගෝලයේ ඝන මීදුම් තත්ත්වයක් සමග ඉදිරි දින කිහිපය තුළ සෞදි අරාබියේ නගර රැසක් අඳුරු ස්වභාවයක් ගතහැකි බව එරට කාලගුණවිද්‍යා මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම, මේ වනවිටත් සෞදි අරාබියට ශීත කාලගුණයද දැඩිව පවතින අතර, හිම පතිතවීම් පවා ඇතැම් ස්ථානවල දැකිය හැකි බව කියයි.
මෙම තත්ත්වය තවදුරටත් දරුණු ස්වභාවයක් ගනිමින් ඉදිරියේදී දැඩි වර්ෂාපතනයක්ද සෞදි අරාබියාව වෙත ලැබෙනු ඇති බවද කාලගුණවිද්‍යා මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
