ස්පුට්නික්-වී එන්නතට WHO අනුමැතිය ලැබෙන බව කියයි
- 2 10 2021
- 19:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොවිඩ්-19 ට එරෙහි ස්පුට්නික්-වී එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගැනීමට සූදානම් බව රුසියානු සෞඛ්‍ය ඇමති මිහායිල් මුරෂ්කෝ පැවසීය.
"අද වනවිට පැවති සියලු බාධක ඉවත් කර තිබෙනවා. අපගේ වැඩ කටයුතු කරගෙන යාමට කිසිදු බාධාවක් අපට පෙනෙන්නේ නැහැ" යනුවෙන් ඔහු ජිනීවාහිදී වාර්තාකරුවන්ට පැවසීය.
ස්පුට්නික්-වී එන්නත ලෝකය තුළ මේ වනවිට භාවිත වෙමින් තිබුණද, ඒ සඳහා මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය හිමිව නොතිබුණි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
