ෂෙන්ෂෝ-14 ගගනගාමීන් දෙවැනි මෙහෙයුම අරඹයි
- 17 09 2022
- 08:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සියට අනුව, චීනයේ ෂෙන්ෂෝ-14 ගගනගාමීන් ඔවුන්ගේ දෙවැනි බාහිර ක්‍රියාකාරකම් (EVAs) සෙනසුරාදා ආරම්භ කර තිබේ.
අභ්‍යවකාශයෙන් පිටතට පැමිණ සිදුකරන මෙම මෙහෙයුම එම මධ්‍යස්ථානය ඉදිකිරීමේ අතිශය වැදගත් මෙහෙයුමක් වන අතර, මෙය අතිශය අවදානමක් ගෙනදෙන මෙහෙයුමක්ද වෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
