වෙනිසියුලාවේ කැරකාස් අගනුවර බලපෑ ප්‍රභල භූ කම්පන ද්විත්වය හේතුවෙන් අවම වශයෙන් 32 දෙනෙකු මිය ගොස් 700කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී රික්ටර් මාපාංකයේ 7.2 ක විශාලත්වයකින් යුත් භූමිකම්පාවක් මුලින් ඇති වූ අතර, මිනිත්තුවකටත් අඩු කාලයකදී දෙවන භූමිකම්පාව ඇතිවූ අතර එහි ප්‍රභලත්වය රික්ටර් මාපාංකයේ 7.5ක් ලෙස සටහන් විය.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙනනේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති අතරම
10,000 කට අධික පිරිසක් තුවාල ලැබිමට ඇති ඉඩ 44% ක් පමණ වන බවයි.
ඇමෙරිකාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් භූමිකම්පා විස්තර කළේ "විනාශකාරී මරණ සංඛ්‍යාවක්" සමඟ "පරිමාණයෙන් දැවැන්ත" බවයි වෙනිසියුලාව බදාදා ජාතික නිවාඩු දිනයක් සමරමින් සිටි අතර, භූමිකම්පා ඇති වූ විට බොහෝ දෙනෙක් නිවසේ සිටියහ
