වාහනයක් ජලාශයකට පෙරළී ඉන්දියාවේ ජීවිත හානි 10ක්
- 26 09 2022
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයේ වාහනයක් ජලාශයකට වැටීමෙන් කාන්තාවන් අට දෙනෙකු සහ ළමයින් දෙදෙනෙකු ඇතුළු දස දෙනෙකු මිය ගිය අතර තවත් 37 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව ප්රාදේශීය පොලිස් නිලධාරියෙක් පැවසීය.
රියදුරුට වාහනය පාලනය කරගත නොහැකි වීමත් සමග ලක්නව් ප්රාන්ත අගනුවරදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
