ලොව පුරා කොවිඩ් ආසාදිත වූවන් ලක්ෂ 75 සීමා අභිභවයි
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිත වූවන් ලක්ෂ 75ක සීමාව අභිභවා ඇති බව මෙම භයානක වෛරසය සම්බන්ධයෙන් නිරීක්ෂණයේ නිරත ආයතන හා විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (12දා) අලුයම ලොව පුරා කොවිඩ්-19 ආසාදිත අගය දැක්වුණේ 7,500,777ක් වශයෙනි.
එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ දත්ත අනුව වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව මේ වනවිට දක්වා ඇත්තේ 420,847ක් ලෙසිනි.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස ලක්ෂ 35 ඉක්මවා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වාර්තා පෙන්වා දෙයි.
ණ ඇති බව මෙම භයානක වෛරසය සම්බන්ධයෙන් නිරීක්ෂණයේ නිරත ආයතන පවසයි.
ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (12දා) අලුයම ලොව පුරා කොවිඩ්-19 ආසාදිත අගය දැක්වුණේ 7,487,676ක් වශයෙනි.
එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ දත්ත අනුව වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව මේ වනවිට දක්වා ඇත්තේ 420,847ක් ලෙසිනි.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති පිරිස ලක්ෂ 35 ඉක්මවා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වාර්තා පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

