ලොවපුරා කොවිඩ් මරණ 6,880,000ක් ඉක්මවා යයි
- 22 05 2023
- 16:50
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව අද (22දා) වනවිට 689,000,000ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 6,880,552ක් ලෙස වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
