ලොවපුරා කොවිඩ් මරණ 1,123,000ක් ඉක්මවා යයි
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40,557,757ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (21දා) අලුයම වාර්තා කරයි.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,123,203ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 27,835,575කට ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

popular news
-
Kumar Wednesday, 21 October 2020 07:20 AM
By November 3, US would have 240,000 death due to Covid-19. I think the US president want the US. to be number 1 in everything, including covid -19 deaths. According to the statistics more minorities are getting infected and dying of the corona infection. Since more minorities are dying, the president must be thinking that he is not obliged to do anything to reduce the infection rate other than reduce testing.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

