ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 546ක් ඉක්මවා යයි
- 23 06 2022
- 06:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 546,647,312ක් බව ගෝලීය කොරෝනා තොරතුරු දත්ත අද (23දා) උදෑසන වාර්තා කර තිබුණි.
එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 6,345,737ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.
මේ අතර වසංගතයට එරෙහිව ලොව පුරා ආරම්භ වී ඇති එන්නත්කරණය යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා 11,671,085,112ක් ලබාදී ඇති බවද එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
